පාස්පෝට් ගන්න අයදුම් කළ අයට විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Department of Immigration & Emigration Passport
By Wayomi Apr 10, 2023 12:47 PM GMT
Wayomi

Wayomi

Report

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව එළඹෙන අප්‍රේල් 12 වනදා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW