මහජන බැංකුවෙන් පාරිභෝගිකයන්ට අති විශේෂ නිවේදනයක්
මහජන බැංකුවෙන් සිය ගනුදෙනුකාර හිතුවතුන්හට සුවිශේෂී දැනුම් දීමක් සිදුකර තිබේ.ඒ මහජන බැංකුව නාමයෙන් සිදු කරන විවිධ මූලමය වංචනික ක්රියාවන් වලට හසු නොවන ලෙසටත් ඒ කිසිදු ක්රියාවක් මහජන බැංකුවේ අනුදැනුම මත සිදු නොවන දේවල් බවත්ය.
බොහෝ දෙනා මහජන බැංකුවේ මුවාවෙන් තෑගි සහ මුදල් ලබා දෙනවා යැයි පවසන විවිධ තරග වලට යොමු වී ඇති අතර මේවා ක්රියාත්මක කරනු ලබන්නේ කිසියම් වංශනික කණ්ඩායමක් බවත් ඒ නිසා එය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් වැඩිදුරටත් අවධාරණය කරයි.
මහජන බැංකුවේ නිල ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳව උපුටා දැක්වූ පෝස්ටුව පහත දැක්වේ.