ගෑස් මිල ගැන ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්.
Sri Lanka
LAUGFS Gas PLC
Laugfs Gas Price
By Wayomi
ලාෆ්ස් ගෑස් සමාගම විසින් ගෑස් මිල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම LP ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බවයි.
සම්පූර්ණ නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |