දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්. (PHOTO)

Sinhala and Tamil New Year Sri Lanka Sri Lanka Railways Railways
By krishani Apr 04, 2023 09:04 AM GMT
krishani

krishani

Report

අද (04) සිට අප්‍රේල් 17 වන දා දක්වා සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය සහ දීර්ඝ නිවාඩු සමය හේතුවෙන් විශේෂ දුම්රිය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ඒ අනුව සාමාන්‍ය දුර ගමන් සේවා දුම්රින්ට අමතරව පහත දැක්වෙන පරිදි විශේෂ දුම්රිය ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


Gallery
ReeCha