අද ප්‍රබල කුණාටුවක්..වැඩියෙන්ම බලපෑම් එල්ල වන අංශ ගැන දැනුම්දීමක්.දුරකථන වලටත් බලපෑම්...
By Aruna
මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද දහවල් පෘථිවියට බලපෑම් කළ හැකි බව නාසා ආයතනය විසින් දැනුම්දී තිබෙනවා.

මෙහි වැඩිම බලපෑම ඇති වනු ඇතැයි අනුමාන කරන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවලටයි නාසා ආයතනය පවසන්නේ.
අද ඇති වන සූර්ය කුණාටු බලපෑම 2017 වසරින් පසු පෘථිවියට එල්ලවන ප්‍රබලම බලපෑමක් ලෙසයි හදුන්වා ඇත්තේ.
තවද සන්නිවේදන අංශවලට ඇතිවන බලපෑම් නිසා බොහෝවිට දුරකථන ක්ෂේත්‍රයන්හි පවා සන්නිවේදන ප්‍රශ්න ඇතිවිය හැකි බවයි විදඥයින් පවසන්නේ.