දගකාර කටකාර පුංචි තිරය හැඩ කරපු සමාධි සමාජ මාධ්‍ය කළඹයි
By Kanchana
සමාධි රත්නායක කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත අපූරු දක්ෂ රංගන ශිල්පිනියක්.
බොහෝදෙනෙක් ඇයව ඇයව හදුන ගත්තේ ඇයගේ අපූරු නර්ථන හැකියාව හින්දා .
ඒ සමාජ මාධ්‍යට ඇය එක් කරපු නර්ථන වීඩියෝවක් නිසා ඇය බොහෝ සෙයින් ජනප්‍රිය වුණා.
ඉතිං ඇය උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.
ඔයාලත් බලන්නකො එයා උපන්දිනය සමරපු විදිහ.






