දිවයිනේ උපරිම උෂ්ණත්වය ගැන දැනුම්දීමක්

Report

අද (11) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.8 ක් වශයෙන් හම්බන්තොට කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව අද දිනයේ දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමෙන් දක්වා ඇත.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

හෙට දින කාලගුණයේ වෙනසක් - මුහුද රළු විය හැකියි - ජනතාව ප්‍රවේශමෙන්

හෙට දින කාලගුණයේ වෙනසක් - මුහුද රළු විය හැකියි - ජනතාව ප්‍රවේශමෙන්

දිවයිනේ උපරිම උෂ්ණත්වය ගැන දැනුම්දීමක් | Sri Lanka Records Highest Temperature Today