ඇමරිකාවේ රෝහලක වෙඩි තැබීමක්.
United States of America
Death
World
Gun Shooting
By Hashini
ඇමරිකාවේ නිව් හම්ප්ශයර්හි මනෝ චිකිත්සක රෝහලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.
සන්නද්ධ සැකකරුවෙකු රෝහල තුළ දී වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර ප්‍රහාරකයා ඝාතනය වී ඇත්තේ ආරක්ෂක නිලධාරියෙකුගේ වෙඩි පහරින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ පුද්ගලයා ඝාතනයට ලක් කිරීමට හේතුව මෙහෙත් අනාවරණය වී නොමැත.
රෝහලේ රෝගීන් 185ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
