නඩු විභාගයක් අතරතුර වෙඩි තැබීමක්. - (VIDEO)

By Wayomi Apr 07, 2024 08:24 AM GMT
Report

නඩු විභාගයක් අතරතුර සිදු කළ වෙඩිතැබීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බ්‍රසීලයෙන් මෙම පුවත වාර්තා වන අතර සිය පියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුට නඩු විමසුම අතරතුරදී 27 හැවිරිදි පුතා විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.