බදුල්ලේ නිවසක වෙඩි තැබීමක්...

Report

අද (31) පස්වරුවේ දී බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ නිවසකදී සිදු වූ වෙඩිතැබීමකින් දෙදරු මවක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසනවා.

සජිත් ප්‍රේමදාස සහ බිත්තර නිෂ්පාදකයින් අතර හමුවක්...

සජිත් ප්‍රේමදාස සහ බිත්තර නිෂ්පාදකයින් අතර හමුවක්...

මෙලෙස වෙඩි පහර වැදී ඇත්තේ, 33 හැවිරිදි ගැබිනියකට වන අතර ඇගේ වම් අතට වෙඩිපහර වැදී ඇති බවද වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, මෙම වෙඩි තැබිම සිදු කිරීමට ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් යොදා ගෙන ඇති බවත් , වෙඩිපහර තුනක් පමණ එල්ල වී ඇති බවත් ය.

ඩුබායි රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට පොදු සමා කාලයක්...

ඩුබායි රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට පොදු සමා කාලයක්...

සැකකරු පැමිණි මෝටර්රථය මෙන් ම, වෙඩිතැබිම ට යොදා ගත් ගල්කටස් වර්ගයේ ගිනිඅවිය සමඟ පොලිසිය බාරයට ගෙන ඇති අතර,අදාළ සැකකරු පැමිණි මෝටර් රථය තුළ තිබී අත්බෝම්බයක් ද, කෙටේරියක් සොයා ගත් බවත් පොලිසිය පවසයි.