හංවැල්ලේත් දරුණු වෙඩිතැබීමක්

Law and Order Gun Shooting Latest Headlines Sinhala news Breaking News
By Kaushi Aug 13, 2025 05:01 PM GMT
Kaushi

Kaushi

Report

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ අද (13) දින රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගතර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව අඳාළ වෙඩි තැබීම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහු රෝහල්ගතකර ඇති බව පවසයි.

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න