මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

Report

සැප්තැම්බර් 01වැනිදා සිට සෑම සඳුදා දිනකම කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු සියලු ප්‍රාදේශීය කෞතුකාගාර වසා තැබෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ නඩත්තු කටයුතු වෙනුවෙන් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම දෙපාර්තුමේන්තුවෙන් වැඩිදුරටත් සඳහන් කළේ මෙම නිසා අඳාළ කෞතුකාගාර ජනතාව වෙත විවෘත නොවන බවයි.

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?