ආවේ අනුර ඇමති කාලේ කරපු ඉල්ලීමකටලු, වැඩ තහනම් කළේ විනිසුරු නඩුව ගැන දන්නේ නැතුවලු - බලශක්ති ඇමති

Report

2015 වර්ෂයේදී සීමාසහිත ලංකා පොහොර සමාගමේ කළමනාකරුවකු වශයෙන් සේවය කරමින් සිටියදී එම සමාගමේ හුනුපිටිය ගබඩා සංකීර්ණයේ පාරක් කාපට් කිරීමක් පිළිබඳව චෝදනා එල්ල වූ පහකින් දෙකකට වරදකරු වී සේවයෙන් ඉවත් වූ බව බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා පිළිගත් බව වාර්තා වේ.

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

ඒ අනුව රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් තමන් පොහොර සමාගමට කළමණාකරුවකු ලෙස පත්වන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමති ධුරය දරද්දී කරන ලද ඉල්ලීමකට අනුව බව අමාත්‍යවරයා සඳහන් කර ඇති බව සඳහන්.

එසේම හුනුපිටිය ගබඩා සංකීර්ණය පාර කාපට් කිරීමට සිය අත්සන වශයෙන් ලිපිගොනුවට කොක්කක් (කෙටි අත්සනක්) යෙදූ බව ද ඔහු එහිදී පවසා ඇත.

එමෙන්ම අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් කම්කරු උසාවියට ගිය බවත් එහිදී පෙර විනිසුරුවරයා මාරු වුණ බවත් ඔහු කියා ඇත.

තවද අලුතින් පැමිණි විනිසුරුවරයා තමාගේ නඩුව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා නිසා තමන්ට මෙවන් තීන්දුවක් ලබා දුන් බවත් සඳහන් කර තිබෙනවා.

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා