පොල්තෙල් තොගයක් සහිත කන්ටේනරයකට සීල් තියලා - හේතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani May 05, 2023 06:43 AM GMT
krishani

krishani

Report

ඊයේ (04) දින, ප්‍රමිතියෙන් තොර පොල් තෙල් තොගයක් සහිත කන්ටේනරයක් මුද්‍රා තැබිමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගනු ලැබීය.

ඒ කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් අංගනයක ගබඩා කර තිබියදී ය.

මේ අතර, මෙලෙස සොයා ගෙන ඇති ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ප්‍රමාණය ලීටර් 23,000ක් පමණ වන බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join