ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් පාසල් සිසුවෙක් CID යට..එම සටහන මෙන්න..
By Sewvandhi
කුරුණෑගල, වාරියපොල, කුඹුක්ගැටේ පදිංචි වයස අවුරුදු 17ක පාසල් සිසුවෙකුට ලබන 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පල කළ සටහනක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි. සාලිය කණුගල නම් මෙම පාසල් සිසුවා මිහියා – Mihiya නම් ෆේස්බුක් පිටුවේ අදාළ සටහන පලකර තිබෙනවා.
එම සටහන පහතින්...
--------------------------------------------------------
You may like this video..
මේ වයස් කාණ්ඩ වලට සුදුසු මේ එන්නත - GMOA පැහැදිලි කිරීම-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

