පාසලක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට - 07කට තුවාල.. (විදෙස්)
United States of America
Crime
By krishani
අමෙරිකාවේ ද්වීතික පාසලක වෙඩිතැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිසෝරි හි ශාන්ත ලුවිස් හි පිහිටි එම පාසලේ සිදුකළ වෙඩිතැබීමෙන් වෙඩික්කරු ඇතුළු තිදෙනෙක් මරණයට පත්වී ඇති අතර 07 දෙනෙක් තුවාල ලබා ඇත.
සැකකරුගේ තුවක්කුව ක්‍රියාවිරහිත වීම නිසා ජීවිත විශාල ගණනක් බේරුණු බව පොලීසිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |