ප්‍රේමයට විරුද්ධ වූවා යැයි පාසල් සිසුවිය ලිපියක් ලියා ගෙළ වැළලාගනී..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 06, 2023 12:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

උසස් පෙළ සිසුවියක් ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරුද්ධ වූ නිසා ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ දහ නම හැවිරිදි පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් බවයි වාර්තා වන්නේ.

අදාල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු සමඟ පවත්වාගෙන ප්‍රේම සම්බන්ධය නවත්වන ලෙසට දෙමව්පියන් මෙම සිසුවියට බැන වැදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇය ඒ සම්බන්ධව ලිපියක සටහන් කිරීමෙන් අනතුරුව සිය දිවි හානි කරගෙන ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha