පාසල් සිසුවෙක් අවසනාවන්ත ලෙස දිවි ගමනට සමුදෙයි..

Anuradhapura Sri Lanka Elephant
By Sewvandhi Dec 21, 2022 05:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වන අලි පහරදීමකින් අනුරාධපුර පූජා නගරයේ දී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අද (21) අලුයම සිසුවා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස වන අලි පහරදීමට ලක්ව ඇති බවයි පොලීසියි සඳහන් කළේ.

පහරදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ තිසා වැව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි උසස් පෙළ අධ්‍යාපන කටයුතු හදාරන සිසුවෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha