මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (13), යාපනය - මන්නාරම මාර්ගයේ මන්නාරම - නාගපටුවාන් ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි තබා ඇත.
එහිදී මෝටර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි මන්නාරම - මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |