එන්ජිම ඇතුලෙන් මතුවූ දැවැන්තයා(VIDEO)
PYTHON
ENGINE
THAILAND
By Sewvandhi
දැඩි ආයාසයක් දරා දැවැන්ත පිඹුරෙකු මෝටර් රථයක එන්ජිම තුළින් පිටතට ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන් බවටයි තොරතුරු වාර්තාවෙයි. පිඹුරා මුදාගැනීමට එම ස්ථානයට මුදාගැනීමේ පිරිස් පැමිණියද එම කාර්යය එතරම් පහසු වී නොමැත.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙලෙස මුදාගෙන ඇත්ත අඩි 12ක පමණ දැවැන්ත පිඹුරෙකු බවය.
පිඹුරාට ද හානියක් නොවන අයුරින් එන්ජිම තුළින් පිටතට ගැනීමට දරණ ආයාසය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |