සරුංගලයට බට කපන්න ගිය දරුවන්ට හමුවූ භායානක දේ
Sri Lanka Police
Gossip Today
Sinhala news
gagana news
By Mithu
දර්ගා නගරය,මීගම,තොටුපොල ලිදමුල්ලගේවත්ත, පදුරක් අසල උඩුගම ලදුකැලැවේ ඇති උණ සඟවා තිබු ජීව උණ්ඩ සහිත බෝතලයක් හමු වී ඇතැයි වැලිපැන්න පොලීසිය කියයි.
සරුංගලයක් සෑදීමට බට කැපීමට කැලයට ගිය වයස අවුරුදු 08ක් සහා 13 දරුවන් දෙදෙනෙකුට මෙම ජීව උණ්ඩ සහිත බෝතලය අද(13) හමුවී තිබේ.
දරුවන් දෙදෙනා වීදුරු බෝතලයේ ටීක් බෝල යැයි සිතා විවෘත කර ඇති අතර පතුරම් බව වටහාගෙන එය තම දෙමාපියන්ට පවසා ඇත.
පසුව එය පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබේ. වැලිපන්න පොලිසිය මගින් අලුත්ගම විශේෂ කාර්ය බළකායද කැදවා අවට පරීක්ෂා කර ඇත.