උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න වැඩපිළිවෙළක්..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 07, 2023 05:10 AM GMT
krishani

krishani

Report

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට සහ අනතුරු වළක්වාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් පොලිසිය විසින් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව උත්සව සමයේ බීමත් රියදුරන් හඳුනාගන්නා ටෙස්ට් කිට් එක්ලක්ෂ 67,000 ක් පොලිස් ස්ථාන වෙත බෙදාහැරීම ආරම්භ කර ඇත.

ඉන් 70,000 ක් පමණ මේ වනවිට බෙදාහැර අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join