34 හැවිරිදි දෙදරු පියෙකුට සිදුවූ අවාසනාවන්ත ඉරණම..මෙවන් සිදුවීමක් කිසිවෙකුට සිදු නොවේවා.(VIDEO)

Sri Lanka Police Accident Death
By Aruna Apr 04, 2024 05:38 PM GMT
Aruna

Aruna

Report

අනුරාධපුර, මහඉලුක්පල්ලම,පුලියන්කුලම වත්තක වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් අපරික්ෂාකාරී ලෙස ඇඳ තිබූ විදුලි රැහැනක ගැටී අවාසනාවන්ත ලෙස මිය පුද්ලගයෙකුගේ පුවතක් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහඉලුක්පල්ලම ඉහල ගම ප්‍රදේශයේ පදිංචි රත්නායකගේ මධුසංක රත්නායක නම් 34 හැවිරිදි දෙදරු පියෙකි.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.?


ReeCha