පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් ස්ථානයේදීම සියදිවි නසාගනී.

By Wayomi May 31, 2024 04:55 AM GMT
Report

අද අලුයම මාලිගාවත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම සියදිවි නසාගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ, මාලිගාවත්ත පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් අංශයට අනියුක්තව රාඡකාරී කරන ලද කොස්තාපල්වරයෙක්.

නැති කරන්න බෑ කියන දියවැඩියාව නසන්න නව ප්‍රතිකර්මයක්. - එය සිදු වන්නේ මෙහෙමයි.

නැති කරන්න බෑ කියන දියවැඩියාව නසන්න නව ප්‍රතිකර්මයක්. - එය සිදු වන්නේ මෙහෙමයි.


වෙලේකොටුව වත්ත, දැනිගමුව, කුරුණෑගල පදිංචි සමිර රංගන නමැති මෙම කොස්තාපල්වරයා පොලිස් ස්ථානය තුල තිබෙන කරුවල ගසක ගෙල වැලලාගෙන මෙලෙස මියගොස් සිටි බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

ඉතිහාසය වෙනස් කරමින් පළමු වරට ජනාධිපතිවරයෙක් වරදකරුවෙක් වූ හැටි.

ඉතිහාසය වෙනස් කරමින් පළමු වරට ජනාධිපතිවරයෙක් වරදකරුවෙක් වූ හැටි.


..............................................................................................

May you Like