අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන්ට දැනුම්දීමක්...වේග සීමාවකුත් ..

By Piyumika Nov 03, 2024 04:19 AM GMT
Report

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියැදුරන්ට දැනුම් දී තිබේ.

වැස්ස ටිකක් අඩු වෙන කල් ඉන්න ගෙට ගොඩ වුණු කෙනා නිසා නිවැසියෝ ගෙදරින් දුවයි ..(PHOTOS)

වැස්ස ටිකක් අඩු වෙන කල් ඉන්න ගෙට ගොඩ වුණු කෙනා නිසා නිවැසියෝ ගෙදරින් දුවයි ..(PHOTOS)

ඒ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙනි. අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.ච් ගුණසිංහ දැනුම් දෙන්නේ, පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවේ ගමන් කරන ලෙස ය.