බිහිරි හා සන්නිවේදන ආබාධ ඇති අයට මෙන්න නව ඡන්ද ක්‍රමයක්.

Election Commission of Sri Lanka Sri Lanka Politician Sri Lanka Election
By Wayomi May 19, 2023 08:51 AM GMT
Wayomi

Wayomi

Report

බිහිරි හා සන්නිවේදන ආබාධ ඇති පුද්ගලයන් සඳහා ඡන්දය භාවිතා කිරීමේදී වෙනත් ක්‍රමයක් ගැන සොයා බලන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, බිහිරිවූවන් මැතිවරණ කටයුතු සදහා එක් කරගැනීම සම්බන්ධයෙන් උඩවලවේ දී දින තුනක පවතී වැඩසටහනකට එක්වෙමින්.

එය තැපැල් ඡන්දය වැනි ක්‍රමයක් විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW