කොටුව දුම්රිය ස්ථානය නව යුගයකට – නවීකරණ වැඩ හෙට ඇරඹේ

Report

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය හෙට (09) පෙරවරු 09ට ආරම්භ කිරීමට නියමිතයි.

බස්වල යන අයට අවුරුද්ද සුබෙන් සුබම කරන්න අද සිට විශේෂ සේවා - දුම්රියත් හෙටින් අරඹයි

බස්වල යන අයට අවුරුද්ද සුබෙන් සුබම කරන්න අද සිට විශේෂ සේවා - දුම්රියත් හෙටින් අරඹයි

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්ය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය මත සිදු කරන මෙම නවීකරණ කටයුතු යටතේ, කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම්වලින් සමන්විත, යාවත්කාලීන ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

ඉරාන - ඊශ්‍රායලය ඇවිලෙද්දී උතුරු කොරියාවෙනුත් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

ඉරාන - ඊශ්‍රායලය ඇවිලෙද්දී උතුරු කොරියාවෙනුත් බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්