කොණ්ඩයයි රැවුලයි භාවිතා කරලා ගාලුමුවදොර දී තැබුව පුදුම හිතෙන වාර්තාව - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

Colombo Latest Headlines Decision Making
By krishani Mar 24, 2024 04:07 PM GMT
krishani

krishani

Report

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැටක් වන චෙල්ලයියා තිරුචෙල්වම් විසින් අද ගාලුමුවදොරදී නව ගිනස් වාර්තාවකට මුල පිරුවේ ය.

කොණ්ඩයයි රැවුලයි භාවිතා කරලා ගාලුමුවදොර දී තැබුව පුදුම හිතෙන වාර්තාව - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO) | A New Guinness Record In Galle Face

ඒ ඔහුගේ කොණ්ඩය සහ රැවුල උපයෝගී කරගනිමින් ටොන් එකකට වඩා බරැති වාහනයක් ඇදගෙන යෑමෙන් ය.

ගාලුමුවදොර පිටිය ආසන්නයේ දී පැවති මෙම අවස්ථාවට ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.

එම සිදුවීම අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරින් ය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,