රාජ්‍ය ව්‍යාපාර සඳහා නව කෙටුම්පතක්

Report

මුදල් අමාත්‍යාංශය පවසන්නේ රාජ්‍ය ව්‍යාපාර සඳහා පොදු නීති රාමුවක් ඇතුළත් කෙටුම්පතක් සකස් කිරීම ආරම්භ කර ඇති බවයි.

මුදල් නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, මෙරට ආර්ථිකයට ඵලදායි සහ ගුණාත්මක ආකාරයෙන් සම්බන්ධ වීමට රාජ්‍ය ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීම, එහි අරමුණ බවයි.

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

ඔහු සඳහන් කළේ මෙතෙක් කලක් නිශ්චිත නීති රාමුවක් සකස් කර නොතිබීම, රාජ්‍ය ව්‍යාපාර අක්‍රමවත් වීමට හේතුවී ඇති බවයි.

නව කෙටුම්පතේ අඩංගු රෙගුලාසි හරහා ලාභ ඉපයීමට මෙන්ම, ජනතාවට සාධාරණ අයුරින් භාණ්ඩ හා සේවා ලබාදීමට අවස්ථාව උදාවන බව, හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා. 

අධ්‍යාපන පද්ධතියේ ගැටළු විසඳන්න අනු කමිටු 06ක් පත් කරයි

අධ්‍යාපන පද්ධතියේ ගැටළු විසඳන්න අනු කමිටු 06ක් පත් කරයි