මහ මාර්ගයේදී එකවරම ගිනි ගත් යතුරු පැදිය..සජීවී දර්ශන සහිතයි (VIDEO)

ACCIDENT THALAVATHUGODA MOTOR BIKE CATCHES FIRE
By Sewvandhi Dec 07, 2021 04:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තලවතුගොඩ නගරයේදී යතුරුපැදියක් මීට සුළු මොහොතකට ගිනිගෙන තිබේ. ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර යතුරුපැදියට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

ගින්න හටගත් අවස්ථාවේ සජීවී දර්ශන පෙළක් පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW