අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

Report

පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, පළාත් සභා විසින් දන්වා ඇත්තේ අද (25) සිට 2026 සැප්තැම්බර් 28 වන සඳුදා දින දක්වා කාලය තුළ පහත සඳහන් පළාත් 8 හි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බවයි.

ලංකා බැංකුවේ ආරක්ෂක පද්ධති බිද වැටීමක්ද? බැංකු පද්ධතිය හා බැංකු Apps ගැන ලංකා බැංකුවෙන් නිවේදනයක්

ලංකා බැංකුවේ ආරක්ෂක පද්ධති බිද වැටීමක්ද? බැංකු පද්ධතිය හා බැංකු Apps ගැන ලංකා බැංකුවෙන් නිවේදනයක්

ඒ අනුව මධ්‍යම පළාත , උතුරු මැද පළාත , වයඹ පළාත , දකුණු පළාත , නැගෙනහිර පළාත , උතුරු පළාත , සබරගමුව පළාත , ඌව පළාත යන පළාත් 8 හි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි.

එමෙන්ම අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව, 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සක්‍රීය කරනු ලැබේ.

මෙම තාවකාලික සේවා අත්හිටුවීම හේතුවෙන් සේවාලාභීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව අදාළ පළාත් සභා කණගාටුව පළ කර ඇත.  

වයස කීය වුණත් ආයේ මේ අයට දුම්කොළ නිෂ්පාදන ගන්න බැරිවෙන ලකුණු - දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් යෝජනාවක්

වයස කීය වුණත් ආයේ මේ අයට දුම්කොළ නිෂ්පාදන ගන්න බැරිවෙන ලකුණු - දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් යෝජනාවක්

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්