දුම්රිය ස්ථානයකට මැර ප්‍රහාරයක්.
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (13) රාත්‍රී 07.00 ට පමණ බෝලවත්ත දුම්රිය ස්ථානයේ කිසියම් කණ්ඩායමක් දුම්රිය වේදිකාව මත මත්පැන් පානය කරමින් සිට ඇති බව වාර්තා වේ.
එම කණ්ඩායමට දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට කල දැනුවත් කිරීමමෙන් එම පිරිස කෝප වී ඇත.
එයින් පිරිස බෝලවත්ත දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලයට පහර දී තිබෙනවා.
එහිදී දුම්රිය ස්ථානයට ජනේලවලට පහර දී අලභහානී කොට එම දුම්රිය ස්ථානයේ සේවයේ යෙදී සිටි දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ තිදෙනෙකුට පහර දී තිබෙනවා.
එයින් තුවාල ලබා සිටි හා පහර කෑමට ලක්වු සිව් දෙනා සුවසැරිය හරහා රෝහල් ගත කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |