IMF නියෝජිතයින් සහ ජනපති අතර හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදි..
By Piyumika
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (03) පස්වරුවේ පැවැත්විය.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියී.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 වීස්තීරණ ණය පහසුකමේ හතරවන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සදහන්ය.