IMF නියෝජිතයින් සහ ජනපති අතර හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදි..

Anura Kumara Dissanayaka Sri Lanka IMF Sri Lanka AKD
By Piyumika Oct 03, 2024 02:51 PM GMT
Piyumika

Piyumika

Report

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (03) පස්වරුවේ පැවැත්විය.

කාන්තා විස්සයි20 ලෝක කුසලානයට අද බංගලාදේශයට බලාපොරොත්තුවක්..

කාන්තා විස්සයි20 ලෝක කුසලානයට අද බංගලාදේශයට බලාපොරොත්තුවක්..

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියී.

ශ්‍රී ලංකාව සමඟ තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට..

ශ්‍රී ලංකාව සමඟ තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 වීස්තීරණ ණය පහසුකමේ හතරවන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සදහන්ය.