සමූහ පිහි ඇනුමක් - දෙදෙනෙකුට බරපතලයි. (PHOTO)

France Accident
By Wayomi Jun 08, 2023 10:27 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රංශයේ ඇනීසි ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් ළමුන් 8 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සිරියාවේ සිට පළා ආ පුද්ගලයෙකු බවටද අනාවරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


Gallery