ප්‍රධාන මාර්ගයක් නැවත දෑනුම් දෙනතුරු වසා දැමේ.

Sri Lanka Accident
By Sithumi Nov 19, 2023 04:30 AM GMT
Sithumi

Sithumi

Report

වැලිමඩ - බදුල්ල මාර්ගයේ පුහුල්පොල ප්‍රදේශයේ(96km) නාය යෑම ඉවත්කිරීමට තව දුරටත් කාලයක් ගතවන බැවින්(විශාල ගල් ඉවත්කිරීමට සිදුව ඇත) නැවත දැනුම් දෙන තුරු වාහන ගමනාගමනයට වසා තැබීමට කටයුතු කර තිබෙනවා.

මේ බව බදුල්ල විධායක ඉන්ජිනේරු මාර්ග සන්වර්දන අදිකාරිය සදහන් කළා. 

ReeCha