තවත් ඉහළම අගයක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් - මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Japan Earthquake Latest Headlines
By krishani Apr 27, 2024 12:24 PM GMT
krishani

krishani

Report

ජපානයේ බෝනින් දූපත් ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

තවත් ඉහළම අගයක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් - මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.. | A Magnitude 6 5 Earthquake In Japan

ඒ රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයකින් යුක්තවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහි කම්පන තත්ත්වය ටෝකියෝ නුවරට ද දැනී ඇති බවයි.

කෙසේ වෙතත්, භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැත.

මේ අතර, අද (27) පෙරවරුවේ තායිවානයේ ද රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදු ව තිබුණේ ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,

අද අළුයම රික්ටර් මාපකයේ ඉහළ අගයක ප්‍රබල භූමිකම්පාවක්..

අද අළුයම රික්ටර් මාපකයේ ඉහළ අගයක ප්‍රබල භූමිකම්පාවක්..