2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. - දින දෙයි.

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination School Children
By Wayomi Nov 07, 2024 06:28 AM GMT
Wayomi

Wayomi

Report

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මෙම විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාල සටහන අදාල පාසලේ විදුහල්පති වෙතද ,පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන ඔවුන්ගේ පුද්ගලික ලිපිනයටද තැපැල් මගින් යොමුකර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන් නිසා දැන් කට වැහිලා.? - රත්න සහල් අධිපතිගෙන් සජිත්ට කෝටි 50ක්. - (VIDEO)

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන් නිසා දැන් කට වැහිලා.? - රත්න සහල් අධිපතිගෙන් සජිත්ට කෝටි 50ක්. - (VIDEO)

තැපැල් මගින් මේ වනවිට ප්‍රවේශපත් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට නොවැම්බර් 18 දා සිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙතින් එය බාගත කරගත හැකි අතර ප්‍රවේශ පත්‍රවල විෂය,මාධ්‍යය සහ නාම සංශෝධන ඇත්නම් සියලුම අයදුම්කරුවන්ට http://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය වෙතින් නොවැම්බර් 18 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංශෝධන සිදුකර ගතහැකි බවත් විභාග මධ්‍යස්තාන මාරු කිරීම සිදු නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

රාජ්‍ය සේවයේ සුවිශේෂී වෙනසක් සමඟ ඉදිරි වසර 5 තුළ සිදු වන දේ ගැන ජනපති අනුර කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

රාජ්‍ය සේවයේ සුවිශේෂී වෙනසක් සමඟ ඉදිරි වසර 5 තුළ සිදු වන දේ ගැන ජනපති අනුර කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

අඩු ආදායම්ලාභීන්ට නව රජයෙන් ලැබෙන නිවාස ගැන දැනුම්දීමක්.

අඩු ආදායම්ලාභීන්ට නව රජයෙන් ලැබෙන නිවාස ගැන දැනුම්දීමක්.

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

ReeCha