උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..ලබන 10ට පෙර මේදේ කරන්න..

Report

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

ලබන මස 10 වනදා දක්වා මාර්ගගතව අයදුම්පත්‍ර කැඳවීම සිදු කළ හැකි අතර, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අයදුම්පත්‍ර යොමු කළ යුතුව තිබේ.

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..


විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්, ජංගම දුරකථන යෙදවුමෙන් මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ හැකි අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දෙපාර්තමේන්තුවේ 1911 ඍජු දුරකථන අංකයෙන් හෝ පොදු දුරකථන අංක හරහා ලබාගත හැකි බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

ජාතික හැඳුනුම්පත ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..ජුනි 30ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..

ජාතික හැඳුනුම්පත ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..ජුනි 30ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..