2020 උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්...

Education A/L exam 2020 a/l exam Examination diprtment
By Aruna Jun 24, 2021 02:53 AM GMT
Aruna

Aruna

Report

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් ජූජිත මහතා සඳහන් කළේ අද (24) දිනයේ සිට ලබන මස 10වන දින දක්වා අයදුම්පත්‍ භාර ගැනීම සිදුකරන බවය.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය නොවන බවද සනත් ජූජිත මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha