A/L සහ ශිෂ්‍යත්ව විභාගය ගැන තවත් ඉඟියක්.(VIDEO)
Education
A/L exam
G. L pearise
5gread exam
By Aruna
මෙවර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි සතියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.
මේ අතර කොතලාවල පනත වහා නතර කරන්නැයි පවසමින් අදත් දිවයිනේ විවිධ ස්ථානයන්හි විරෝධතාවන් පවත් වනු ලැබුවා.
මේ එවැනි අවස්තාවකදී දැක්වූ විරෝධයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
