නිවසක ගින්නක් - සිව් හැවිරිදි දරුවෙකුත් ඒ අතර..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 26, 2022 04:23 AM GMT
krishani

krishani

Report

කහතුඩුව - දොලේකඩේ හංදිය ප්‍රදේශයේ නිවසක කාමරයක ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය පැවුසවේ එම ගින්නෙන් තුවාල ලැබූ සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු 04 දෙනෙකු රෝහල්ගත කළ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha