ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයට හේතුව ගැන පළමු වරට සිදු කළ විශේෂ අනාවරණය..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් බවයි ඔහු එහිදී සඳහන් කළේ.

ඊට අදාළ සියලු තොරතුරු දින 02කින් හෙළිකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.