පාසල් දරුවොත් ඉද්දීම පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්. - (VIDEO)

Parliament of Sri Lanka Sajith Premadasa Sri Lanka
By Wayomi Nov 21, 2023 05:41 AM GMT
Wayomi

Wayomi

Report

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිදු කළ ප්‍රකාශයක් සමඟ මෙම උණුසුම්කාරී තත්වය හටගත්තා.

ඒත් සමඟ පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කළා.

අනතුරුව යළි සුළු මොහොතකින් සභාවාරය ආරම්භ විය  


ReeCha