මැරයෝ සෙට් එකක් මාධ්‍ය හමුවකට ඇවිත් බාධා කරද්දි පොලීසිය පනියි. - සෙට් එක පණ එපා කියලා දුවද්දි වුන වැඩේ. - (VIDEO)

Sri Lanka Police Government Of Sri Lanka
By Wayomi Mar 25, 2024 03:42 AM GMT
Wayomi

Wayomi

Report

පසුගියදා කොළඹ ජාතික පුස්තකාලයේදී ශ්‍රී ලංකා පරිපාලන සංගමය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට මැර කල්ලියක් කඩා පැන තිබෙනවා.

එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර පොලිස් විසින් පන්නා ගොස් අදාල මැර කල්ලිය අත්අඩංගුවට ගනු ලැබූවා.

එම අවස්ථාව කැමරාවේ සටහන් වී තිබුනේ මෙලෙසින්,


ReeCha