බිහිසුණු මහා විපතක්..සුපිරි වාහන 100,000 කට වැඩි ප්‍රමාණයකට එකවර සිදු වූ දේ මෙන්න.
By Aruna
අද අපි කියන්න යන මේ කතාව ඇසෙන්නේ ස්පාඤ්ඤයෙන්.
ස්පාඤ්ඤයේ වැලන්සියා ප්‍රදේශයට බලපෑ දරුණු ගංවතුරෙන් මෝටර් රථ 100,000කට වැඩි සංඛ්‍යාවකට අලාභ හානි සිදුව තිබෙන බව වාර්තා වනවා.
එම මෝටර් රථ වෙළෙඳ සංකීර්ණ ඉදිරිපස සහ වීථි දෙපස ගොඩගසා තිබෙන ආකාරය දකින්නට ලැබේ.
ඒ අනූව වැලැන්සියා හී බොහෝ වීථී මේ වන විට අත්හැර දැමු මෝටර් රථවලින් අවහිර වී ඇති අතර, මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.