අලුත් අවුරුද්දට පෙර යාපනයෙන් ගාල්ලට මෙට්‍රෝ බස් පෙරළියක්

Report

ලබන වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර යාපනය, මහනුවර සහ ගාල්ල නගරවල මෙට්‍රෝ බස් සේවාව හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

එම නගර තුන සඳහා මෙට්‍රෝ බස් රථ 50ක් මිලදී ගෙන ධාවනයට එක් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නව බස් රථ එක් කිරීමත් සමඟ මෙරට මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 170 ඉක්මවනු ඇති බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

රු. මිලියන 6.6ක් ගෙවන්න, පුවත්පත්වල සමාව ඉල්ලන්න - හිටපු ඇමති ෆවුසිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රු. මිලියන 6.6ක් ගෙවන්න, පුවත්පත්වල සමාව ඉල්ලන්න - හිටපු ඇමති ෆවුසිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ