රටටම සුභ ආරංචියක්!! ලබන මාසයෙන් මෙරට කොවිඩ් අවසන්- හේතුව මෙන්න (VIDEO)
Covid 19
Corona virua
chandima jeewandara
By Sithumi
සැප්තැම්බර් මාසය අග වනවිට මෙරට සැලකිය යුතු මට්ටමකින් රෝගීන් අඩුවනු ඇතැයිශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
ආසාදිතයන් අඩුවී මරණ අඩු වීමට තවත් සති දෙකක් ගතවනු ඇති බවත් පැවසූ ඔහු මෙය තමන්ගේ පුද්ගලික අදහස බවද කියා සිටියේය.
ඔක්තෝබර් මස මැද පමණ වෙද්දී මෙරට නව ප්‍රභේද වාර්තා නොවුණහොත් රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති බව ද ඔහු පවසයි.
එම කාලය වන විට මෙරට බහුතර ජනගහනයක් එන්නත් කරනය හරහා නිවැරදි ප්‍රතිශක්තිකරණයක් ලබා ගනු ඇතැයිද ඔහු පැවසීය. පෞද්ගලික නාලිකාවක පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |