විෂ මාළු ආහාරයට ගත් තරුණිය ජීවිතක්ෂයට - මවට ආසාදයයි

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 09, 2023 09:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කලවංචිකුඩි - කලුදාවේලි ප්‍රදේශයේදී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් 27 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.

ඒවා ආහාරයට ගත් ඇගේ මව ද අසාද්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha