දකුණු චීන මුහුදේ පාවෙන බාධකයක්.

China Philippines World
By Hashini Sep 25, 2023 02:51 AM GMT
Hashini

Hashini

Report

පිලිපීනය විසින් මතභේදාත්මක දකුණු චීන මුහුදේ චීනය විසින් පාවෙන බාධකයක් ඉදි කර ඇති බවට චෝදනා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පිලිපීන යාත්‍රා අදාළ මුහුදු ප්‍රදේශයට ඇතුළු වීම හා මසුන් ඇල්ලීම වළක්වමින් චීන වෙරළාරක්ෂක භටයින් විසින් එම පාවෙන බාධකය ඉදිකර ඇති බවයි.

මීටර 300ක් පමණ දිග අදාළ පාවෙන බාධකය සමුද්‍ර මුර සංචාරයක නිරත වූ යාත්‍රාවක් විසින් සොයා ගත බවයි පිලිපීන වෙරළාරක්ෂක අංශ සඳහන් කළේ. 

ReeCha